කැබිනට් අමාත්‍යාංශ 28 ප්‍රකාශයට
බදාදා දිනයෙදී දිවුරුම් දීමට අදාළ කැබිනට් මණ්ඩලයට අදාළ කැබිනට් අමාත්‍යාශ 28 ප්‍රකාශයට පත් කරතිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අමාත්‍යාංශ 28 ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කැබිනට් අමාත්‍යාංශ 28 යටතට රාජ්‍ය අමාත්‍යාංශ 40ක්ද ප්‍රකාශයට පත්කර තිබේ.
කැබිනට් අමාත්‍යාංශ 28
ආරක්ෂක
මුදල්
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු
නාගරික සංවර්ධන හා නිවාස
අධිකරණ
විදේශ
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන
අධ්‍යාපන
සෞඛ්‍ය
කම්කරු
පරිසර
වනජීවී හා වන සංරක්ෂණ
කෘෂිකර්ම
වාරිමාර්ග
ඉඩම්
ධීවර
වැවිලි
ජල සම්පාදන
විදුලිබල
බලශක්ති
මහා මාර්ග
ප්‍රවාහන
තරුණ හා ක්‍රීඩා
සංචාරකක
වෙළඳ
කර්මාන්ත
ජනමාධ්‍ය
2187-27_S.pdf by Ada Newspaper on Scribd
popular news
-
කෝලිත Monday, 10 August 2020 05:38 PM
විදුලිබල හා බල ශක්ක්ති, /වාරිමාර්ග හා කෘශිකර්ම /,වනජීවී වන රක්ෂන හා පරිසර,/මහාමාර්ග හා ප්‍රවාහන /කියල ඇමතිකම්.අඩුකර ගන්නත් තිබුන ඕනෙනම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

