තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.30 තෙක් වලංගු වෙයි.
ඒ අනුව බස්නාහිර සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ හා ඌව පළාත්වල තැනින් තන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු අකුණු ඇතැවීමේ හැකියාවක් පවතින බවත් ඉදිරි පැය 24 තුළ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
