කොළඹ බන්ධනාගාරයේ අක්රමිකතා සොයන අලුත් ක්රමය
- 21 04 2021
- 14:16
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ බන්ධනාගාර පරිශ්රය තුල හා ඉන් පිටත සිදුවන අක්රමිකතා පිළිබදව සොයාබැලිම සඳහා ආරක්ෂිත කැමරා CCTVපද්ධතියක් සවිකිරිමට තිරණය කර තිබේ.
කොළඹ බන්ධනාගාර පරිශ්රයට අයත් වැලිකඩ ,කොළඹ රිමාන්ඩ් ,මැගසින් ,වැලිකඩ කාන්තා අංශය සහ බන්ධනාගාර රෝහල යන ආයතන මේ යටතේ ආවරණය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
