කොළඹ කොටස් වෙළඳපොළත් ශක්තිමත් වුණා - නාමල්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති ලෙස පත්විමත් සමගම කොටස් වෙළඳපොළද ශක්තිමත් වි ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්රිවරයා මේ බව සඳහන් කළේය.
නව රජය රටේ ආර්ථික ස්ථාවර කිරිමට කටයුතු කරන බවත් නියම ආයෝජනයන් ලබා ගැනීම මගින් සෑම දෙනෙකුම ස්ථාවර කරන බවත් මන්ත්රීවරයයා වැඩිදුරටත් පවසයි.

-
sam Monday, 29 October 2018 02:40 PM
තෙල් මිලත අඩුවුණා , සැමදේම අඩුවන ... , සල්ලී මිටිගන්න එහාට මෙහාට ගිය ... රුපියලත් .... ?
Reply : 0 0
ටි ඉන්දික Monday, 29 October 2018 03:50 PM
උඹලනේ කොටස් වෙළෙඳ පොල සම්පර්ණයෙන් අරන් තිබ්බේ. සල්ලි ඇඳලා කොස් වෙළෙඳ පොල අස්ථාවර කරලා කරලා උඹලා ආපු ගමන් ඒ සල්ලි ආපුහු දාන්න ඇති..අනේ...පල..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
