www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. සිය ගැටලු කිහිපයක් පිළිබඳව කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති. ඔවුහු ජනපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින්න ගමන් කළත් පොලීසිය විසින් ලොටස් වටරවුමේීදී මාර්ග බාධක යොදා එම පාගමන නැවැත්විමට කටයුතු කළේය.
ඡායාරූප - ඒ්ෂාන් ප්‍රනාන්දු
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd