කළුතර මහරෝහලේ හෙද නිලධාරිනියකටත් කෝවිඩ්
- 15 10 2020
- 14:53
- {{hitsCtrl.values.hits}} views
- ..
කළුතර මහරෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකටත් කෝවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
එම රෝහලේ ඇය සේවය කළ වාට්ටුවේ සහ ඇයගේ ආශ්රිතයෙන් නිරෝධායනය ලක්කර පී.සී.ආර් පරීක්ෂාවන් සිදු කිරීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
