කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166ක්
- 26 10 2020
- 16:28
- {{hitsCtrl.values.hits}} views
- ..
කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
වැඩිම පිරිසක් වාර්තා වන්නේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙනි
හදිසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වලින් රෝගීන් 116 දෙනකු හා ජාතික සෞඛ්‍ය වෛද්‍ය ආයතන බල ප්‍රදේශයෙන් රෝගීන් 50 දෙනකු වාර්තා වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
