කළුතර උතුර ප්රදේශයේ නිවාස සංකිර්ණයකින් ආසාදිතයින් 107ක්
- 29 05 2021
- 21:42
- {{hitsCtrl.values.hits}} views
- ..
කළුතර _උතුර නිවාස සංකිර්ණයේ 107 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.
ඒ පසුගිය 22,23 සහ 25 යන දිනවල සිදු කළ කොවිඩ් පරික්ෂණවල ප්රතිඵල වලට අනුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
