කැළණි සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් 4ක් අත්අඩංගුවට
- 27 02 2020
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- ..
කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ උපාධි අපෙක්ෂකයින් 4ක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර උපාධි අපේක්ෂක ස්වාමීන්වහනසේ නමක්ද සිටිති.
මේ අතර තවත් සිසුන් 12කගෙන් පොලීසිය ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
