www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්රදේශයෙදී ආරක්ෂක රථ දෙකක ගමන්ගත් පිරිසක් වෑන් රථයකට කළ ප්රහාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආශු මාරසිංහ මහතා ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ ප්රහාරය කළ පිරිස් වහා අත්අඩංගුවට ගෙන පරික්ෂණ සිදුකර දඩුවම් ලබාදෙන ලෙසයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd