කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කර ඇති 'Betonutepito Plc' සමාගම මගින් මෙම මෙම ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය.