කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි
- 6 06 2021
- 13:52
- {{hitsCtrl.values.hits}} views
- ..
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබේ.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, පෞද්ගලික හේතූන් මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූ බවටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
