කෝවිඩ් 19 වෛරසයෙන් ඇමෙරිකාවේ දෙවැනි මරණයත් වාර්තා වෙයි
- 2 03 2020
- 10:18
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
එසේම නිව්යෝක් නුවරින්ද කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවෙක් වාර්තා වී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුළ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 ඉක්මවා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
