www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19දා) රෝහලින් පිටව ගියාය
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා සහ ඇයට ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ඇය මාධ්‍ය අමතමින් තමන්ට සහාය දුන් සියල්ලන්ටම ස්තූතිය පුද කළාය.
ඡායාරූප ළහිරු හර්ෂණ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd