කොවිඩ් මර්දනයට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතුයි
කොවිඩ් කාර්ය සාධක බලකායට කොවිඩ් පාලනය කිරීමට නොහැකි බවත් ඒ අනුව කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.
මේ අනුව කටයුතු නොකළ හොත් ලංකාව විසි එක්වන ශතවර්ෂයේ විශාලා මහනුවර බවට පත්වනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් පවසා සිටියි.
popular news
-
Pradeep Sunday, 08 August 2021 07:50 PM
I hope and wish that Covid will help SL to get rid of these stupid politicians from our country. There are many.. all these speakers who had failed in their duties should be viped off for betterment of SK
Reply : 0 0
gunarathna Sunday, 08 August 2021 09:02 PM
obathumata kovid hedune neththe kohomada?obathuma ithama hondin arakasa wenawa.ehemanam weredda kamituwak nethi kamada nethinam me rate inna minissunge moda weda nidsada?
Reply : 0 0
Roshan Goonewardene Sunday, 08 August 2021 09:05 PM
One time says This has to be manned by the Cabinet Now says this has to be manned by the Health Experts I think worldwide accepted method is the present SriLankan style
Reply : 0 0
Karu Sooriyabandara Monday, 09 August 2021 04:20 AM
Easy to advise but working on the ground is the hardest part. Taking right decision and making provisions for implementation and finally acting on is the correct procedure. I think Corona task force is the correct approach adopted by the govt. Complex issues need wholistic approaches. just having a team of specialists and making decisions, will not be enough.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

