කොවිඩ් ආසාදිත රෝගියෙකු රෝහලින් පැන යයි
- 27 06 2021
- 13:13
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් වෛරසය ආසාදනය වි නාගොඩ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබු තරුණයෙක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
කළුතර දකුණ පන්විල ,හිල්වි පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ පැනගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
