කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන ඉහළට
- 18 11 2020
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතර, පොලිස් නිලධාරින් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා සමාජිකයින් 197 දෙනෙකු වන බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
