www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්රදර්ශනය වන කලා පොළ 27 වැනි වරටත් කොළඹ ග්රීන් පාත්හි පැවැත්වෙයි. මේ සඳහා බොහෝ කලාකරුවන් සිය චිත්ර හා මූර්ති ඉදිරිපත් කර තිබුණි.
ජෝන් කීල්ස් සමූහය සමග එක්ව ජෝර්ජ් කිට් පදනම මෙම කලා පොළ සංවිධානය කරයි. මේ සඳහා කලාකරුවන් 370ක් සිය නිර්මාණ ඉදිරිපත්කර තිබුණ අතර දෙශීය හා විදේශීය නරඹන්නන් රාශියක් මෙම විචිත්රවත් අවස්ථාව නැරඹීමට එක්විය.
ඡායාරූප ප්රදීප් පතිරණ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd