ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 05 වන බදාදා
ආණමඩුව ගරායක්ගම ප්‍රදේශයේ අයියනායක දේවාලයේ පිං පෙට්ටිය කැඩීමට කිරි බවුසරයකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයකු තවත් පිං පෙට්ටියක්ද සමග (8දා) දින අළුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
රජයට අයත් එළ කිරි ආශ්රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?
පෝලන්තයේ සිට ගුවන් යානා දෙකක් කටුනායකට එයි
ඉන්ධන මිල සංශෝධනය වෙයි
STF නිලධාරීන්ට පහරදී සැකකරුවෙක් බලෙන් මුදවාගෙන යයි
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd