කිරි තේ, ෆ්රයිඩ් රයිස් සහ කොත්තු මිලත් වැඩි වෙයි
- 11 10 2021
- 12:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, ෆ්රයිඩ් රයිස් සහ කොත්තුවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල දැනට පවතින මිලට වඩා රුපියල් 10 කින් මිල වැඩි කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
