කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් සිවි දෙනෙක් අත් අඩංගුවට
- 20 04 2020
- 11:31
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 19 වන දින තලෙයිමන්නාරම ජැටියේ සිදු කල සොදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් වයස අවුරුදු 21 ත් 27ත් අතර පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් සිවි දෙනා (04), ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ පිටත දහන යත්න්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
