කොරෝනා මරණ සංඛ්‍යාව 259ක් දක්වා ඉහළට
චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 259ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ වන විට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11791ක් දක්වා වර්ධනය වී තිබේ.
කොරෝනා වෛරසය මුලින්ම ආසාදනය වූ චීනයේ හුබෙයි පළාතේ මරණ සංඛ්‍යාව 259ක් දක්වා වර්ධනය වී ඇති අතර එමි වාර්තා වි ඇති රෝගීන් සංඛ්‍යාව 7153කි.
වූහාන්හි රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 20ක් වෛරසයෙන් සුවවීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
popular news
-
Don Saturday, 01 February 2020 08:43 AM
දස දහස් ගණනකට කොරෝනා වයිරසය බෝවී මරණ සංක්‍යාව දිනෙන් දින වැඩිවෙද්දී, ලෝක සෞක්‍ය සන්විදාහනය ගෝලීය වශයෙන් හදිසි තත්වයක් ප්‍රකාශකර තියෙද්දී ලංකාවේ ආණ්ඩුව පාසල් ළමයින් දහස් ගණනක් සහ අහිංසක ජනතාව නිදහස් මන්දිරයට ඒක රාශි කරන්නේ ඔවුන්ට ඇත්තටම මොළ නැත්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

