ADA
www.ada.lk
2026 ජනවාරි මස 30 වන සිකුරාදා
වයඹ පළාත් නව ආණ්ඩුකාර වශයෙන් අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කළ බව ජනපති ප්රකාශක කිංග්ස්ලි රත්නායක මහතා නිවේදනය කරයි.
වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්රාප්ත වීම හේතුවෙන් එම ආණ්ඩුකාර ධුරය හිස්ව පැවැතියේය.
අතිගරු ජනාධිපතිතුමා විසින් අද (09) දින නව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා පත්කරන ලදී.#lka — Kingsly Rathnayaka (@KingslyRathnyka) December 9, 2021
අතිගරු ජනාධිපතිතුමා විසින් අද (09) දින නව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා පත්කරන ලදී.#lka
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
බෘෘක්ගේ ප්රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
ලංගම රියේ තිරිංග නැති වෙයි, ජීවිත 80ක් නූලෙන් බේරෙයි
තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද
අපිටත් බයක් තියෙනවා, ඔබත් යයි කියලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd