කුරුණෑගල බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියෙකු සොයා ගනියි
- 28 06 2021
- 17:16
- {{hitsCtrl.values.hits}} views
- ..
කුරුණැගල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මාවතගම පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාවතගම මාරලන්ද ප්රදේශයේ ගමන් කරමින් සිටියදි මොහු පොලිස් අත්අඩංගුවට ගත් බවත් මොහු මාවතගම වැව ගෙදර ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි තැනැත්තෙකු බවත් මාවතගම පොලිසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
