කැබිනට් සංශෝධනයක් - සෞඛ්‍ය කෙහෙළියට - නාමල්ට තවත් ඇමතිකමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.
ඒ අනුව පත් කරන ලද නව අමාත්‍යවරුන් පහතින්,
- සෞඛ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
- විදේශ කටයුතු අමාත්‍ය - G.L පීරිස්
- ජනමාධ්‍ය අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම
- විදුලිබල අමාත්‍ය - ගාමිණී ලොකුගේ
- අධ්‍යාපන අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන
- ප්‍රවාහන අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි
- සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය - නාමල් රාජපක්ෂ
නාමල් රාජපක්ෂ මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. එසේම ඔහු ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.
popular news
-
Dayan Monday, 16 August 2021 02:48 PM
God of Keheliya will look after Health Services of the country.
Reply : 6 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

