කාදිනල් හිමිපාණන් ගැන කළේ මගේ අදහසයි
මානව හිමිකම් සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනන් හිමිපාණන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ට්විටරි ගිණුම හරහා කළ ප්‍රකාශය සිය පුද්ගලික අදහස බව මංගල සමරවීර මහතා සඳහන් කරයි.
උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මානව අයිතීන් බටහිර ලෝකයෙන් එන බවට කළ ප්‍රකාශය තමන් කිසිසේත්ම පිළි නොගන්නා බවයි.
“ඒක මගේ අදහස. මම දේශපාලනයට ආවේ මානව අයිතීන් වෙනුවෙන්. මානව අයිතීන් බටහිර ලෝකයෙන් එන දෙයක් කියන එක මම කිසිසේතම පිළිගන්නේ නෑ. කවුරු හෝ කියනවානම් මානව අයිතින් අවශ්‍ය නෑ කියන එක. ඒකනම් නම තරයේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා”

popular news
-
Missaka Sunday, 30 September 2018 09:43 PM
මානව අයිතීන් ද, සමනල අයිතීන්ද!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

