කතරගම වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට
- 7 07 2021
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- ..
කතරගම නාගහවිදිය සමෘද්ධි මාවතේදි සිදුවු වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ රාත්රී 7.30 ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තවත් විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
