කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගින්නක්
- 3 02 2021
- 08:17
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කසළ ප්රතිචක්රිකරණය සිදු කරන "ඉන්සී" නැමැති කර්මාන්තශාලාවේ අද දින හදිසියේම ගින්නක් හට ගෙන තිබේ .
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ කටුනායක ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකක ප්රයත්න දරමින් සිටිති .
කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් ද මේ වනවිට එම ස්ථානයට ගොස් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
