ඖෂධ මිලදී ගැනීමේදී දූෂණය ගැටලුවක්
ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක්රමිකතාවයට ලක්වීම බටහිර වෛද්‍ය ක්ෂේත්රය තුළ ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (28දා) පස්වරුවේ එක් වෙමිනි.
බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද මෙරට දේශීය වෛද්‍ය ක්රමයේ වටිනාකම් තවමත් යටපත් කිරීමට නොහැකි වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

popular news
-
ase Saturday, 29 June 2019 07:03 PM
නින්දෙන් නැගිටිලද හිටපු ඕව බාර ඇමති ????
Reply : 0 0
ranjith Sunday, 30 June 2019 03:35 AM
රටේ දුෂණය නෙති කරන්න පාලකයන්ට බෙරිද නෙවත චන්දෙ දුන්නත් මෙයාලට එහෙමනම් වෙඩක් තියේද චන්දෙ කිට්ටුවෙනකොට තමි ඔක්කොම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

