ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විසින් ඉකුත් 5 වනදා සංවිධානය කළ විරෝධතාවයට කිසියම් පිරිසක් විසින් ලබාදුන් බව පවසන කිරි පැකට් වලට කිසිදු වස විෂක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බව රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවැසීය. අද (08දා) බදුල්ලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. අද බදුල්ලේ දී මාධ්‍ය වේදින්ට පැවසීය .
පාලිත ආරියවංශ