එමිල් සහ නියෝමාල් යළි රිමාන්ඩ්
- 3 07 2018
- 12:25
- {{hitsCtrl.values.hits}} views
- ..
වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ඒ එම නඩුව අද (03දා) කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ රෝහල්ගත කොට තිබීම හේතුවෙනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
