එමිරේට්ස් රටවල් තුනකින් ගුවන් මඟීන් රැගෙනයාම නවත්වයි
- 4 07 2021
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාව,පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙනයාම ජූලි මස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
