එජාප මන්ත්‍රීවරු තවදුරටත් පක්ෂයේ සිටීම තේරුමක් නෑ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරිමක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29 දා) සවස ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන අශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවැසීය.
''අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැසිරෙන ආකාරය පිළිබඳව එම පක්ෂයම මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරීමක් තිබෙනවා. එම නිසා මෙම මන්ත්‍රීවරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ රැඳී සිටීම තේරුමක් නැහැ. ''
අනුරාධපු බී.ජේ. චතුරංග

popular news
-
Champa Sunday, 30 December 2018 05:08 PM
හොඳයි වැඩේ. අවුරුදු 4ක් තිස්සේ රනිල් එක්ක එකතු වෙලා රට විනාශ කරපු යූඑන්පී කාරයන්ව ඔය පැත්තට අරගෙන ශාන්තුවරයෝ කරන්නද හදන්නේ? ඊළඟ චන්දෙදි රනිල් එක්කම තොලොන්ජි වෙලා යන්න දෙන්නේ නැතුව අහක යන නයි අරගන්නකෝ.
Reply : 4 0
Deepal Nirosh Sunday, 30 December 2018 09:05 PM
දැන් එතකොට කවුද පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක? අගමැති මහින්දට වඩා විපක්ෂ නායක මහින්දට බය වෙච්ච කරම....
Reply : 19 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
