එජාප සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර
- 10 02 2020
- 18:51
- {{hitsCtrl.values.hits}} views
- ..
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වී තිබෙන අතර එහිදි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒකමතිකව පත්කර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීත් සේමසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
