උසස් පෙළ සහ ශිෂත්වයට අයදුම් පත් කැඳවීම Online ක්‍රමයට පමණක්
මේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.
නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තතු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සීමා කර ඇති නිසා නැවත දැනුම්දෙන තුරු දෙපාර්තමෙම්න්තු එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දමනු ඇත.
ඒ අතර , 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වු මාර්තු 31වන දින දක්වා දිර්ඝ කර ඇති බැවත් මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ගගත කුමය (online) ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බව වැඩිදුරටත් නිවේදනය කරයි.
ඉහත කරුණු පිළිබඳව යම් ගැටළුවක් ඇතොත් 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකිය.

popular news
-
ශකිලා නිශාදිනි Tuesday, 28 April 2020 09:51 PM
අ.පො.ස.උ.පෙළ විභාගය සදහා අයදුම්පත් දාන්නේ කෙසේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

