උසස්පෙළ විභාගයේ විෂය කාලසටහන වෙනස්වෙයි
- 30 06 2015
- 11:19
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස්පෙළ විභාගයේ විශය කාල සටහන වෙනස් කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවැසීය.
මහ මැතිවරණය හේතුවෙන් අගෝස්තු මස පැවැත්වෙන විභාගය අදියර දෙකකින් පැව්ත්වේ. ඒ අනුව අගෝස්තු මස 14 වෙනිදාත්, 21 වෙනිදාත් අතර කාලයේදී උසස් පෙළ විභාගය නොපැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
