2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2019 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය.
මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබු සංඛ්‍යාව 61248කි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011-2784208, 011-2784537, 011-3188350, 011-3140314, 1911 දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.