ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
ඒ අනුව උපුල් තරංගට අද පස්වරු 02.00 ට එම විශේෂ ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දි ඇත.
