මිග් යානා ගණුදෙනුවට අදාළ සැකකරුවෙක් වන හිටපු රැසියානු තානාපති උදයංග විරතුංග මේ වන ඩුබායි රඳවාගෙන සිටින බව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අද (29දා) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම උදයංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ උදයංග වීරතුංග ශ්රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්වීමට අපෙක්ෂාවෙන් සිටින බවයි.
උදයංගගේ පැමිණීමත් කල් යයි
උදයංගට එන්න කිව්වා - මහින්ද
