උත්සව සමයේ වැටලිම් අඛණ්ඩව
- 11 04 2021
- 11:19
- {{hitsCtrl.values.hits}} views
- ..
උත්සව සමය හේතුවෙන් මේ දිනවල වෙළෙඳසැල් ආශ්රිතව දිස්ත්රික් මට්ටමින් සිදු කරන වැටලිම් ප්රමාණය වැඩි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මේ අනුව වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ටද දඩ පැනවිමට මෙහිදි තිරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
