උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
- 28 02 2020
- 15:50
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
වයඹ, බස්නාරහිර, සබරගමුව හා දකුණ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (28දා) තෙක් වලංගු වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
