උඩුවේ ධම්මාලෝක හිමිගේ මවට කොවිඩ්
පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක හිමිගේ මවට කොවිඩ් ආසාදනය වී ඇති බව උන්වහන්සේ සිය ෆේස් බුක් ගිණුමෙන් සඳහන් කරති.
තමන්වහන්සේගේ මව නවලෝක රෝහලේ දැඩි සත්තාකර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් උන්වහන්සේ පවසති.

popular news
-
Baiya Friday, 18 June 2021 03:26 AM
Mawa prawurthida ,rate we a wadagath dewal nadda danna.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

