ඊයේ දිනයේ PCR පරික්ෂණ 1347 ක්
- 26 05 2020
- 12:29
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට සිදු කල පි සි ආර් පරික්ෂණ සංඛ්‍යාව 56 000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය පවසයි.
ඊයේ දිනයේදි තවත් පි සි ආර් පරික්ෂණ 1347 සිදු කළේය.
පසුගිය පෙබරවාරි 18 සිට මේ දක්වා සිදු කල PCR පරික්ෂණ සංඛ්‍යාව 56,181කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
