ඊයෙත් ඉතාලියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්
ඊයේ (11) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,616 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (11) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 11 ක් වාර්තා වි තිබේ.
ඊයේ (11) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,598 ක් සමස්ත ආසාදිතයන් 284,796 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (11) ඉතාලියේ PCR පරික්ෂණ 98,880 ක් සිදුකර තිබේ .
ලබන 14 දා සඳුදා පාසැල් ආරම්භ කිරිමට පෙර ඉතාලියේ සියලුම පාසැල් ගුරුවරුන් හා පාසැල් කාර්ය මණ්ඩලය ශරිර ප්‍රතිදේහ හා ප්‍රතිශක්තිය සොයා බැලිමේ සිරියලොජියා පරික්ෂණය හා PCR පරික්ෂණ අනිවාර්ය කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

