පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකන ඇමතුමක් දී මහ මැතිවරණයේ ජයග්රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් තර කර ගැනීමට කටයුතු කරන බවයි.