ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට
- 14 09 2019
- 16:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නිට්ටඹුව, හොරගොල්ල ප්‍ර දේශයේ ඉන්ධන පිරවුම්හළක් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුවේම පදිංචි සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
