ඉදිරි වසර තුන ආණ්ඩුවට තීරණාත්මකයි
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සලකා බැලීමේදී එය වරායේ ගැඹුරටත් වඩා වැඩි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ගතවූ වසර දෙක පිළිබඳව ලතැවීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි වසර තුන ඉතාමත් වැදගත් බවත් ඔහු පැවැසීය. ගතවූ වසර දෙක වැදගත් වන්නේ විපක්ෂයට බවත් ඔහු පැවැසීය.
" කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු"
popular news
-
samson de silva Thursday, 13 January 2022 02:50 AM
Apita anaagathaya gena balaaporoththu thiyaaganna puluwan wenne thopi makabewilaa giya dawasatayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

