ඊයේ (22) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,38,720 ක් මරණ 34,657 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සක්‍රීය කොවිඩ් රෝගින් 20,637 ක් දක්වා අඩු වන විට සුව වු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,83,4426 දක්වා වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (22) දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 218 ක් මරණ 23 ක් වාර්තා වි ඇත.
ඉතාලියේ කොවිඩ් පැතිරිම ආරම්භ වු පෙබරවාරි (21) දා සිට ඊයේ (22) දක්වා මාස 4 ක කාලයක් තුල කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනිමේ PCR පරික්ෂණ 5,013,342 ක් සිදු කර තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු