ඉතාලියේ ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර
ඊයේ (03) දා වනවිට ඉතාලියේ කොවිඩ් සමස්ත ආසාදිතයන් 233,836 ක් හා මරණ 33,601 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (03) දිනයේදි කොවිඩ් පරික්ෂණ 37,299 සිදුකර නව ආසාදිතයන් 321 ක් වාර්තා වනවිට මරණ 71 ක් වාර්තා වි තිබේ.
ඊයේ (03) සිට ඉතාලිය ලොක්ඩවුන් ලිහිල් කිරිමේ දෙවන අදියර අනුව මාස දෙකකට අධික කාලයක් තහනම් කර තිබු ප්‍රාන්ත අතර නිදහස් ගමනාගමනයට අවසරය ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දුු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

