ඉතාලියේ සිවුවන දිනයටත් දෛනික කොවිඩ් 19 ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා කරමින් ඊයේ (07) දිනයේදි කොවිඩ් ආසාදිතයන් 552 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (07) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 3 ක් වාර්තා වි තිබේ.
ඊයේ (07) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 249,752 ක් වාර්තා වන විට සමස්ත කොවිඩ් මරණ 35,190 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු